ගැස් ලබා ගැනීමේදී ජනතාව මුහුණපාන ගැටළු අවම කිරීම සදහා අඹගමුව කෝරළය ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මියගේ මග පෙන්විම මත හැටන් නගරයේ ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘතිය සාර්ථක වි තිබේ.
හැටන් නගරයේ ගැස් මාෆියාවට වැට බදිමින් සෑම ගෑස් පාරිභොගිකයක්ටම ගෑස් ලැබෙන පරිදි ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කර ගෑස් බෙදා දීම මෙමගින් සිදු කිරීමට නියමිතය.
එහි පලමු අදියර පසුගිය දා සාර්තකව සිදුවු අතර ඉදිරියෙදි ගෑස් ලැබෙන පරිදි ලියාපදිංචි ලේබනයට අනුව බෙදිමට අපේක්ෂා කෙරේ.
















