"යෞවන සමාජ පාසලට" ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් යෞවන සමාජ පිහිටු වීම අද (11) දින ආරම්භ විය.
එ නුවරඑළිය ගාමිණී ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින්.
මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්, විදුහල්පති තුමා ඇතුලු පිරිසක් සහභාගි වූ හ.















