"වෙසක් අසිරිය සමරමු මතින් නිදහස් වෙමු" මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් නුවරඑළියේ දී.........
නුවරඑළිය හාවාඑළිය අශෝකාරාමාධිපති දෙහිගහහේනේ කෝවිද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සිල් සමාදන්වූ උපාසක උපාසිකාවන් දැනුවත් කිරීම මෙහිදී සිදුකරන ලදී.
මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.





















