Featured News

මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල "රටට ණය නැති වැඩකරන පරපුරක්" තේමාව යටතේ කරනු ලබන වෘත්තීය මාර්ගෝපදේශන සතිය ඔක්තෝම්බර් 04 සිට 10 දක්වා මාර්ගගත මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ. බෝධිමන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට ආරම්භ විය.
වෘත්තීය මාර්ගෝපදේශනයේ වැදගත්කම හදුන්වා දීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර පාසල් සිසුන් විශ්වවිද්‍යාල සිසුන් රැකියා අපේක්ෂිතයින් ගුරුවරුන්,ව්‍යවසායකයින් වෘත්තිකයින් මෙම වැඩසටහනේ ඉලක්කගත කණ්ඩායම් වේ.


 - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නුවරඑළිය

 

240117812 839214366775354 3903040531323331787 n 240450365 839214396775351 5988473551777603993 n 240593230 839214426775348 8162539057113780754 n