Featured News

එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිත ජාතික තෛපොංගල් දිනය උත්සවය පැවැත්වෙන හැටන් ඩම්බාර් ක්‍රීඩාංගනයේ පෙර සූදානම් කටයුතු නිරීක්ෂණය කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදුවිය.


ජනාධිපති අගමැති ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු සහ යටිතල පහසුකම් ඇති කිරීම පිළිබඳව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.
නුවරඑළිය .

419248943 692367453059914 4652862776470911131 n419213625 692367086393284 2018669082753622561 n419235005 692367533059906 3954273742570005547 n420058665 692367416393251 4741127301756811029 n