Featured News

පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය බෞද්ධ සංගමය. මගින් සංවිධානය කල ධර්ම දේශනාවක් 2025/06/12 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
හාවාඑළිය අශෝකාරාමාධිපති පූජ්‍ය දෙහිගහකදුරේ කෝවිද ස්වාමින්වහන්සේ මෙහි ධර්ම දේශනාව සිදුකල සේක.
1
2
3
4
5
6
7
8