Featured News

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ලෙස කොත්මලේ හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ නදීර ලක්මාල් මහතාට අද (16) දින සිය ධූරයෙ වැඩ භාරගැනීම සිදුවිය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දෙවන ශ්‍රේණීයේ නිලධාරියෙකු වන නදීර ලක්මාල් මහතා මීට පෙර කලවාන සහකාර ප්‍රාදේශීය ලේකම්,කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ සහාකාර අධ්‍යක්ෂ ,ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර / නියෝජ්‍ය පාලක හා කොත්මලේ සහකාර ප්‍රාදේශීය ලේකම් යන තනතුරු දරා ඇත.

315704991 444550464508282 6007782391856415407 n