නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා නව පත්වීම් ලැබූ ග්‍රාම නිලධාරීන් 73 දෙනා වෙනුවෙන් පවත්වන ත්‍රෛමාසික පුහුණු වැඩසටහන් මාලාව, 2024.06.10 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේදී ආරම්භ විය.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය,සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත් මහතා, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සුරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.
Video URL - https://youtu.be/aDSnYcPg_Hc
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය.





























