Featured News

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2024 ජුලි 16 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.


මෙහිදී දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගති සමාලෝචනයක් සිදු කෙරුණු අතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට කැඳවන රාජ්‍ය ආයතනවල ප්‍රගතිය විමසා බැලීම සහ එම ආයතන වල ගැටළු වලට පිළියම් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණ . කමිටුවට ලැබී තිබු ලිපි සම්බන්ධයෙන්ද සාකච්ඡාවට බඳුන් විය.


මෙම අවස්ථාවට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් රමේෂ්වරන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

451818378 800614255568566 4064917237966608200 n

451818681 800613525568639 3906878319359678022 n

451669871 800613485568643 3702939815947869290 n

451842068 800613645568627 8066906489161329387 n

451556423 800613595568632 5315878595073778689 n

451655051 800614092235249 4691947689997758312 n

451787260 800613408901984 9172471594307956848 n

451834400 800613028902022 8823402379291340047 n

451842596 800613545568637 6946085902022695171 n

451714796 800613552235303 4065912214491192606 n

451702882 800613615568630 1388568367019154999 n

451834356 800614102235248 318837240434813299 n

451614893 800614128901912 8932729052546585184 n