Featured News

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය වෙත ලැබෙන දුක්ගැනවිලි විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.03.27 දි නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
ඒ සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුක්ගැනවිලි කමිටු සාමාජිකයන් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී විය.
1
2
3
4
5