Featured News

×

Message

Invalid Page Request

ව්‍යාපාරිකයන් ගේ ගැටළු විසදීමේ එක්දින ව්‍යාපාරික සායන වැඩසටහන ක් අද (25) දින දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය කුඩා ව්‍යාපාර අංශය සහ නුවරඑළිය වානිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන උදැසන 9.00 සිට සවස 2.00 පමණ දක්වා පැවැවු අතර ඒ සදහා විශාල පිරිසක් එක්ව සිටිහ.

ව්‍යාපාර ලියාපදිංචිය, ණය ලබා ගැනීම සහ බැංකු කටයුතු සම්බන්ධ උපදෙස් ලබා දීම සහ ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය ඇතුළු කටයුතු රාශියක් මෙම වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරිණි.

1

2

3

4

5

6

7