Featured News

×

Message

Invalid Page Request

ඔක්තෝම්බර් 1 දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සංවිධානය කල විශේෂ ළමා දින සැමරුම් උත්සවයක් අද (13) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණ.
"සිනහ දකින අපේ ලොවක් " තේමාව කරගත් මෙවර ලෝක ළමාදින සැමරුමට නිසි අර්ථයක් ලබාදීමට දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වූහ.
දිස් ඔවුන්ගේ සතුට වෙනුවෙන් දවස පුරා විවිධ විශේෂාංග සංවිධානය කර තිබිණ. මෙම වැඩසටහන සංවිධානය කිරීලෝක ළමා දින සැමරුම
ඔක්තෝම්බර් 1 යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සංවිධානය කල විශේෂ ළමාදින සැමරුමක් 2022.10.13 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණ.
"සිනහ දකින අපේ ලොවක් " තේමාව කරගත් මෙවර ලෝක ළමාදින සැමරුමට නිසි අර්ථයක් ලබාදීමට දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වූහ. ඔවුන්ගේ සතුට වෙනුවෙන් දවස පුරා විවිධ විශේෂාංග සංවිධානය කර තිබිණ.
දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලමා සහ කාන්තා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

311620585 420444753585520 2752860234422309724 n

311684268 420445493585446 3977857861458681556 n

311685505 420445380252124 1513692534877345292 n

311773311 420445443585451 1005407679242002760 n

311775532 420445420252120 234943082311126704 n

311820247 420445476918781 7728076637865506921 n