Featured News

රජයේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (31) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේ දි පැවැත්වීනි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොරාගත් රාජ්‍ය ආයතන ප්‍රධානින් සහ විෂය සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් වෙනුවෙන් පැවති මෙම වැඩසටහන සඳහා දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කැලුම් විජේරත්න මහතාගේ සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

347410148 1433585584082789 648888883143437390 n347237238 1577330959461384 3213066514826062823 n347400085 213334914884476 823334878109915176 n347410365 1276267009663963 5233801685853060872 n347424265 969836477773942 6928521704182058981 n