Featured News

×

Message

Invalid Page Request

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අද (26) දින සවස අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනි සිටින දරුවන් කල වේලා ඇතුව විභාගය මාධ්‍යස්ථාන් කරා පැමිනෙන ලෙස දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ඉල්ලීමක් කරයි.

දිස්ත්‍රික් ලේකම්වරයා සදහාන් කරන්නේ

කදපල වැනි මාර්ග අවහිරතා ඇතිවි ඇති ප්‍රදේශවල දරුවන් සදහා පහසුකම් සැලසීමට දිස්ත්‍රික් ආපදා කලමනාකාරණ මාධ්‍යස්ථාන ඇතුළු නිලධාරී සුදානම්ව සිටින බවය.

දැනට මාර්ග අවහිරතා ඇතිවි ඇති කදපල ප්‍රදේශයේ දරුවන් බාධාවකින් තොරව විභාග මාධ්‍යස්ථාන කරා පිටත් කර හැරිමට අවශ්‍ය කටයුතු කල බවත්, එම ප්‍රදේශයේ සවස විභාගය ට පෙනි සිටින දරුවන් කල් වෙලා ඇතුව විභාග මාධ්‍යස්ථාන කරා පැමිනෙන ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් ඉල්ලා සිටි.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - නුවරඑළිය

468427801 888311880132136 2834256172093916608 n