Featured News

×

Message

Invalid Page Request
පළාත් පාලන මැතිවරණය 2025 ට අදාළව නුවරඑළිය දිස්ත්රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු නිදහස් හා සමකාමි ලෙස සිදුකල බවත්, ඒ සදහා කටයුතු කල කාර්යාලය මණ්ඩලය, ආරක්ෂාක අංශ නිලධාරී ඇතුළු සැමටත්, අපේක්ෂකයින් සහ සාමකාමි ලෙස ඡන්දය පාවිච්චි කල සැමටත් ප්රණාමය පුද කරන බව දිස්ත්රික් තේරීම් භාර නිලධාරී, දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.
ඇය තව දුරටත් සදහාන් කලේ නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් සදහා තේරී පත්වු සියලු මහජන නියෝජිතයිනට සුභ පැතුම් එක් කරන බවයි.
7