Featured News

×

Message

Invalid Page Request

2026 මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික සතියට සමගාමීව ගැබිනි මව්වරුන් ,නව විවාහ පත් තරුණ කන්ඩායම් උදෙසා "මුල් ළමාවිය සංවර්ධනය සහ මානසික සුවතාවය " තේමාව කරගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කොත්මලේ හරංගල අනගාරික ධර්මපාල ප්‍රාථමික විදුහලේ පැවැත්විණි.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සහ කොත්මලේ බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

නවතිස්පනේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිළධාරි තුමිය ඇතුළු පිරිසක් මේ සදහා දායකත්වය ලබා දිම සිදු කර තිබුණි.

1

2