පැවැති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්රික්කයෙ පවුල් දෙකක පුද්ගලයන් 10 ක් පිඩාවට පත්ව තිබේ.
මේ හේතුවෙන් අර්ධ වශයෙන් හානියට පත් නිවාස ප්රමාණය දෙකක්.
නුවරඑළිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බුලුඇල සහ රත්නගිරිය යන ග්රාම සේවා කොට්ඨාශවල
මෙම ආපදා සිදුවි තිබේ.
විපතට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා අදාල නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් අඹගමු ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට නිකුත්කර ඇති නාය යාමේ අවදානම් නිවේදනය තව දුරටත් දිර්ඝ කර තිබේ.
- You are here:
-
Home
-
Disaster Management
-
News & Events
- පැවැති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නුවරඑළියෙ පවුල් දෙකක පුද්ගලයන් 10 ක් පිඩාවට.












