පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහේ පවුල් 112 ක පුද්ගලයින් 431 ක් අවතැන්ව සිටින අතර නිවාස 59කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ. අඹගමුව සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවුල් 28ක පුද්ගලයින් 121 පමණ තාවකාලික කදවුරු දෙකකට යොමුකර ඇත....
නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කොට්ඨාසවල සියලු පාසැල් ජුලි 7 වනදා දක්වා වසා තැබීමට පියවර....












