නුවරඑළිය මුස්ලිම් තරුණ සංගමය මගින් සංවිධානය කල ලේ දන්දීමේ කදවුරක් 2023.11.11 වන දින නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේදී පැවැත්විණ.
මෙහි සමාරම්භක අවස්ථාවට නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය මහ රෝහලේ අධ්යක්ෂකතුමන්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


















