Featured News

ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් Sarah Hulton OBE මහත්මිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අතර හමුවක් 2023.05.30 නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු, සංචාරක ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය අධ්‍යාපනික සහ සමාජීය කරනා සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡාවට බදුන් විය.

349863467 257842056794359 1898189281698920667 n350102530 1467743760632505 1616863082656114831 n350303873 571576541774003 5773479723078424417 n350351055 596264122318379 7532909479595768621 n