ආහාර ඇසුරුම්කරණය සහ ගුණාත්මක වෙලදපොල පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
කර්මාන්ත අමාත්‍යංශයේ නුවරඑළිය දිස්ත්‍රික් විදාතා ඒකකය මගින් මෙය සංවිධානය කර තිබිණ.
නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය




















