Featured News

පළාත් පාලන මැතිවරණය 2025 ට අදාළව නුවරඑළිය දිස්ත්රික්කයේ ඡන්ද ප්රකාශ කිරීමේ ප්රතිශතය පස්වරු 2.00 වන විට සියයට 53 ක් බව දිස්ත්රික් තේරීම් භාර නිලධාරී, දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.
දිස්ත්රික්කයේ ඡන්ද ප්රකාශ කිරීමේ කටයුතු සාමකාමී අයුරින් සිදුවන බවත්, ජන්දය ප්රකාශ කිරීම සදහා කල් වේලා ඇතිව ඡන්ද මාධ්යස්ථාන වෙත පැමිණ ඡන්ද ප්රකාශ කරන ලෙසත් දිස්ත්රික් තේරීම් භාර නිලධාරී, දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය තව දුරටත් පැවසිය.
6