Featured News

නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.02.22 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඓශ්චර්ය ශාලාවේදී පැවැත්විණ.
2021 වර්ෂයට අදාලව එළවලු වගාව ආශ්‍රිතව වගා හානි සිදුව ඇත්නම් ඒ පිලිබදව කඩිනම් විමර්ශන සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි මෙහිදී දිසාපතිතුමන් අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය .
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්.දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන්, ඇතුළු රාජ්‍ය නිලධාරින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

1