Featured News

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ක්‍රියාත්මක වන සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්කඩපතන ග්‍රාම සේවා වසමේ ව්‍යාපෘති නීරීක්ෂණය කිරීමේ චාරිකාවක් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
වන ජිවි සහ වන සම්පත් අමාත්‍ය සීබී රත්නායක මහතාගේ ආරාධනය පරිදි පැමිණි රාජ්‍ය අමාත්‍යතුමන් ඇතුළු පිරිස සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර ඇති ඇන්තූරියන් වගාව, කෝපි නිෂ්පාදන ,පේශ කර්ම , කුකුල් පාලන ,බිම්මල් නිෂ්පාදන යන ව්‍යාපෘතීන් නිරීක්ෂණයට ලක්කලේය.
මෙම නිරීක්ෂණ චාරිකාවට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සී.ඩී කළුආරච්චි, නුවරඑළිය දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමා තුමා, වලපනේ ප්‍රාදේශීය ලේකම්තුමා, ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් , රාජ්‍ය නිලධාරීන් ඇතුලු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වුහ.

 274868924 262065049423492 8929045150628204624 n 274879457 262065186090145 7105132550171452475 n

274881818 262065302756800 2625662928124567458 n 274905787 262065039423493 557672303832179455 n

274920746 262065356090128 311310153096371356 n 274922869 262065082756822 4457582663636865105 n

274931255 262065386090125 308980758452418954 n 274944812 262065272756803 1690073888221221697 n

274968751 262065462756784 7318295837213745886 n 274973418 262065329423464 4347346298491104286 n

274981215 262065239423473 5408589787664402964 n 274987483 262065122756818 196583546328039671 n

274991431 262065422756788 551732437398418546 n 274995833 262064999423497 6771855493077878645 n

274996722 262065152756815 8282295613824003110 n 275013342 262065472756783 6837714840032390421 n

275028197 262065169423480 3829219925359442999 n 275043977 262065549423442 7019821560637752939 n