හරිත දැයක් ජතික ගෙවතු වගා සංග්‍රාමයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක වැඩසටහන 2022.03.29 දින පෙ.ව 9.18 ට යදුනු සුභ නැනැකතින් වනජීවී හා සංරක්ෂණ ගරු අමාත්‍ය සී.බී රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල්දණ්ඩාහින්න ග්‍රාම නිලධාරී වසම් දී පැවැත්විණි.
එම අවස්ථා සඳහා වලපනේ ප්‍රාදේශීය ලේකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්යක්ෂ(සැලසුම්), පරිපාලන නිලධාරී තුමිය,පරිපාලන ග්‍රාම නිලධාරි තුමා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහභාගී විය.
- You are here:
-
Home
-
Gallery
-
Video Gallery
-
News & Events
- "හරිත දැයක්" ජාතික ගෙවතු වගා සංග්‍රාමය - වලපනේ












