නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාල වරම් ලැබු සිසුන්ගෙන් ්ගත් සිසුන් හට ශිෂ්‍යත්ව පිරිනැමිමේ වැඩසටහන යට් 2021 වසරේ ගණිත අංශයෙන් අපොස උසස් පෙළපෙළ විභාගය සමත්ව රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරීතේරී පත්වූ ගාමිණි ජාතික පාසලේ කවිදු මදුෂාන් ගුණරත්න ශිෂ්‍යයා හට ශිෂ්‍යත්වයක් පිරිනැමිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුවිය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ හෙල්පින් නුවරඑළිය වැඩසටහන යටතේ මෙම ශිෂ්‍යත්වය ලබාදීම සිදුවිය .
රුපියල් 50000/= ක් වටිනා මෙම ශිෂ්‍යත්වය සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ නොබස් ආයතනයේ කෝසල අබේරත්න මහතා විසිනි.













