Featured News

විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා හදුන්වාදීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.20 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ්‍ රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මධ්‍යම පළාත් කාර්යාලය මගින් මෙම විදේශ රැකියා පොළ සංවිධානය කර තිබු අතර ශ්‍ රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන 10ක් මෙම වැඩසටහන සමග සම්බන්ද විය.
මෙම වැඩසටහනට මධ්‍යම පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයේ කළමණාකාරතුමන්, රාජ්‍ය නිලධාරීන්, රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

354645291 577280271235300 641007807504741724 n354586734 577279601235367 7706379512769384870 n354618251 577279424568718 7227276645088251784 n354584449 577280397901954 3643484638926232887 n354577118 577280447901949 7100338103782633005 n354905142 577280151235312 2522379019864088631 n354978658 577279464568714 332252460665326542 n355023702 577280521235275 8840222941826579238 n355029465 577279501235377 601403037678150395 n355030576 577280297901964 1847735111260046238 n355078772 577279401235387 1799714717879401850 n355253374 577280557901938 7678599596791790580 n