Featured News

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනා පිංකම් මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් පසුගිය (3) දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැත්විනි.
හාවාඑළිය අශෝකාරාමාධිපති පූජ්‍ය දෙහිගහහේනේ කෝවිද ස්වාමීන් වහන්සේ විසින් මෙම සුමධුර ධර්ම දේශනාව පැවැත්වුහ.
දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදේස් පරිදි කාර්යාල නිලධාරින්ගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කර තිබිනි.

297524306 370340688595927 8675374363338591068 n

297604885 370341175262545 4606473641388047064 n

297635263 370340361929293 4757222815364019623 n

297659849 370340828595913 440317292022646984 n

297709928 370340251929304 7601410911498947246 n

297730407 370340911929238 4495066097008220683 n

297780734 370341015262561 7837236493396631856 n