Featured News

"යෞවන සමාජ පාසලට" ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් යෞවන සමාජ පිහිටු වීම අද (11) දින ආරම්භ විය.
එ නුවරඑළිය ගාමිණී ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින්.
මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්, විදුහල්පති තුමා ඇතුලු පිරිසක් සහභාගි වූ හ.

311247369 418641533765842 6494321480238727978 n

311294075 418641630432499 557227865586884424 n

311302167 418641610432501 1495617373999189082 n