Featured News

"අස්වැන්න නෙලීමේ උත්සවය" යන අරුත ඇති තෛපොංගල් උත්සවය සිහිපත් කරමින් අද (25)දින වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
වලපනේ ප්‍රාදේශීය ලේකම් ශාලිකා ලිඳකුඹුර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දි පූජා පවත්වා දේව ආශිර්වාද ලබා ගනිමින් සුවිශේෂී පොංගල් බත සකස් කිරිම සහ කෝලම් රටා නිර්මාණය කරීම විශේෂිත විය.
තෛපොංගල් උත්සවයට සමගාමීව කෝලම් රටා ඇඳීමේ තරගයක් තරගයක් ද පැවැත්වූ අතර ජයග්‍රාහී කණ්ඩායම් සඳහා තෑගි ප්‍රදානයක් ද සිදු කරන ලදි.

327432024 1175377023121254 6172220426932287550 n

327406285 708477030934606 4093746545046661678 n

327447046 925111408485159 3322406257660769882 n

327465156 506888491557691 3059088569196762904 n

327563374 1212932099657518 4770232521996896452 n

327593664 735198194857895 7820843158639319007 n