Featured News

×

Message

Invalid Page Request

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ බක්මහ උලෙළ පසු ගිය දා දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය රාජ්‍ය නිලධාරීන්ගේ සමාජ ශාලාවේ දි පැවැත්වීනි.
බක්මහ අසිරිය විදහා දැක්වෙන විවිධ වූ ජන ක්‍රීඩා සහ නර්තනාංග වලින් සමන්විත වූ මෙම බක්මහ උලෙළ සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වුහ.