Featured News

නුව­ර­එ­ළි­යේ දී පැවැත්වීම ට නියමිත ජාතික වෙසක් උත්ස­වය ආමිස සහ ප්රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සාර්ථකව සිදු කරගැනීම අවශ්ය සියලු කටයුතු සුදානම් බවත්, ඒ සදහා සැමට ආරාධනා කරන බවත්
දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.
“භජේත මිත්තේ කල්යානේ“ – “කලණ මිතු­රන් ඇසුරු කරන්න“ යන්න තේමා කර ගනි­මින් නුව­ර­එ­ළිය දි මැයි මස 10 දින සිට 16 දින දක්වා පුරා සතියක කාලයක් පැවැත්වීම ට නියමිතය.
නුවරඑළිය ජාත්යන්තර බෞද්ධ මාධ්යස්ථානය සහ නගර ශාලාව කේන්ද්රය කරගැනිමින් ප්රධාන උත්සවය පැවැත්වෙන අතර දිස්ත්රික්කයම ආවරණය වන පරිදි ආමිස සහ ප්රතිපත්ති පූජා වලට මුල් තැන දෙමින් සිදු කිරීමට නියමිතය.
1
2
3
4
5