ශ්‍රීලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක "ආරක්ෂාව පුර්ව විශ්‍රාම වැටුප් ක්‍රමය" යටතේ සාමාජිකත්වය ලබා සිටින හිමයා දෙව්සරණි දියණිය 2020 වර්ෂයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහල ලකුණු මට්ටමක් ලබාගැනීමට සමත්කම් දැක්වූ දියණියකි. ඒ වෙනුවෙන් ඇය වෙත හිමි රුපියල් 50000 ක සමාජ ආරක්ෂණ ප්රතිලාභ මුදල ලබාදීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා අතින් සිදුවිය.
- You are here:
-
Home
-
RTI
-
News & Events
- සමාජ ආරක්ෂණයේ ප්රතිලාභ ලබන ශිෂ්‍යත්ව හපනා..












