Featured News

×

Message

Invalid Page Request

ජාතික රූපවාහිනිය මගින් සංවිධානය කල නැණ මිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය දෙවන දිනටත් නුවරඑළිය සිනෙසිටා ශාලාවේදී අද (16) දින පැවැත්විණි.
නුවරඑළිය අධයාපන කලාපයේ පහ වසර ශිෂ්‍යත්වයට සහභාගි වන දරුවන් වෙනුවෙන් සංවිධානය කල මෙම සම්මන්ත්‍රණයෙ සිංහල මාධ්‍ය සම්මන්ත්‍රණය ඊයේ පැවති අතර එහි
දමිළ මාධ්‍ය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද පැවැත්විණි.
මෙම සම්මන්ත්‍රණයට සමගාමීව ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් මෙහිදි සංවිධානය කර තිබිම විශේෂත්වයක්.
මෙම අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු නගර සභාව මහජන නියෝජිතයන්, නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

306980217 398686545761341 5296832552230639529 n

306967333 398686432428019 7974374823515499673 n

306980217 398686545761341 5296832552230639529 n

306918756 398686515761344 5515471790151673552 n