Featured News

×

Message

Invalid Page Request

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්‍රාදේශීය ලේකම් සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් විදුර සම්පත් මහතාගේ උපදේශකත්වයෙන් සිව්වන සමුළුව ලෙස මෙම සමුළුව සංවිධානය විය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ ප්‍රාදේශීය ලේකම්වරු මෙම සමුළුවට සහභාගි වු අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන පරික්ෂාවට ලක් කිරීම ද මෙහිදි සිදු විය.
මෙයට සමගාමිව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ හමුවක් ද දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

260233389 199856125644385 3834201761602543104 n 257541084 199855758977755 6704988721035682524 n 259137619 199855592311105 6967515754755783245 n 257221679 199855755644422 3323970836312171702 n 259128001 199855465644451 6915954555543761322 n 255046574 199855562311108 7321551331558081309 n 256065331 199855712311093 2963676014712637508 n 258823248 199856088977722 5728052210160281435 n 259431135 199855978977733 6332043766800649258 n 260087013 199856055644392 309407068088117379 n 260181712 199855998977731 8046918911256064477 n 260181712 199855998977731 8046918911256064477 n 259453129 199855875644410 5157580310167593076 n 259101514 199855965644401 566059531448181556 n 259606137 199855582311106 8234753076391536121 n 259473781 199855512311113 3456566238882891118 n