Featured News

×

Message

Invalid Page Request

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පවත්වන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ප්‍රාදේශීය ලේකම් සමුළු පැවැත්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් සමුළුව පැවැත්වීම සිදුවිය.

මෙහිදි අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සඳහන් කලේ දිස්ත්‍රික්කයේ සෑම කාර්යාලයකම එකම රටාවකට අනුව නව තාක්ෂණය භාවිතා කරමින් කටයුතු කිරීම මගින් රාජ්‍ය සේවය තුලින් ජනතා සේවය වඩාත් පහසු කරගත හැකි බවය.

එලෙස කටයුතු කිරීම සඳහා කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශිය ලේකම් සමුළු පවත්වමින් පවතින අඩුපාඩු සකසා ගත හැකි බව ද දිස්ත්‍රික් ලේකම් වරයා තව දුරටත් පැවසීය.

ප්‍රාදේශීය ලේකම්වරු සහ මාණ්ඩලික නිලධාරින් මෙම සමුළුවට සහභාගි වු අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආයතන පරික්ෂාවට ලක් කිරීම ද මෙහිදි සිදු විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය - නුවරඑළිය

 

469894471 912815227707382 7442272148599641502 n

470190019 912814064374165 6284646180957731148 n

470164763 912815517707353 2331267547717238928 n

470062322 912815591040679 6708202928647802046 n

470044508 912816001040638 3954709177778120862 n

469901538 912815951040643 1333020987758849106 n

469971359 912814267707478 7611496392949342913 n

470028780 912814297707475 565316012335306241 n

469963291 912814327707472 7670486052329063064 n

469891023 912814364374135 184440315020455733 n

469894640 912816081040630 1870615938186243749 n

470155315 912816117707293 322982308963689143 n

470043546 912816161040622 4154963544065136232 n

469966132 912816191040619 4230168918186812716 n

470099855 912816264373945 9212438302355030945 n

470151662 912816291040609 6530567055729597955 n

470206054 912816597707245 8888228416251895964 n

470181658 912816697707235 6230192810909278865 n

470176811 912816724373899 6339662288007863451 n

470208549 912823841039854 2057426102049938713 n

470119834 912823554373216 3000606705975978231 n

470183138 912823731039865 3285790566791782607 n