செய்தி மற்றும் நிகழ்வுகள்

අඹගමු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2022 වර්ෂෙයහි දොළොස් වෙනි ජංගම සේවාව
අද (20) දින හිටිගේගම, හගරාපිටිය,
මිනුවන්දෙනිය, ජම්බුතැන්න, කොත්තැල්ලෙන යන ග්‍රාම නිලධාරී වසම් වල ජනතාව ඉලක්ක කරගනිමින් පැවැත්විණ.
ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මිගේ මෙහෙය වීමෙන් පැවැති මෙම ජංගම සේවාවේදි වැඩිහිටි හැදුනුම්පත් නිකුත්කිරීම ,හැදුනුම්පත් ඒකකය මගින් හැදුනුම්පත් නිකුත් කිරීමේ සාමාන්‍ය සේවාව හා එක් දින සේවාව ක්‍රියාත්මක කිරීම , උප්පැන්න සහතික නිකුත් කිරීම සදහා ලිපිගොනු සැකසීම , විවාහ ලියාපදිංචි කරදීම, පාසල් නොයන දරුවන් පාසල් ගත කිරීම , රැකියා අපේක්ෂිතයන් ලියාපදිංචි කිරීමේ හා වෘත්තීය මාර්ගෝපදේශ සේවා , ආබාධිත දරුවන් සදහා සේවා සැපයීම , උපදේශන සේවාව ,කාන්තා හා ළමා ගැටලු නිරාකරණය ඇතුලු සේවාවන් රැසක් සිදු කරන ලදි.

 

 320750202 532526972252514 9188832045933816553 n

320864524 1515890235552502 1973593702759134396 n

320444707 1511680089338557 4354451134327928332 n

320323748 650079330239513 4023702239523791878 n

320019209 1685995308462792 3975340108585625310 n

319676019 981150412844352 4113722610321743833 n