செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්රික් කෘෂිකර්ම කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් අද (21) දින උදැසන දිස්ත්රික් ලේකම් කාර්යාලීය ආශ්චාර්ය ශාලාවේදි පැවැත්වීණි.
දිස්ත්රික්කයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන වල ප්රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුකල අතර කෘෂිකර්ම කමිටුවට ලැබී ඇති ලිපි පිලිබදව සාකච්ඡා කිරීමද සිදුවිය.
මෙම රැස්වීම සඳහා නුවරඑළිය සහකාර කෘෂිකර්ම අධ්යක්ෂකතුමන්, දිස්ත්රික්කයේ කෘෂිකර්මාන්තයට අදාල රාජ්ය නිලධාරින් හා සියළු ගොවි ජන සේවා මධ්යස්ථාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය
 
474498787 926342102995780 5301779330593144353 n
474190131 926342066329117 8479120070835613388 n
474493862 926342236329100 711510854636195394 n
474559053 926342109662446 513482595507976695 n