செய்தி மற்றும் நிகழ்வுகள்

2021/2022 ශ්‍රීපාද වන්දනා සමය ඊයේ දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විය.
පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට ශ්‍රීපාදස්ථානයට වැඩම කරවූ ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජයාණන්ගේ දේව ආභරණ රැගත් පෙරහැර පිලිගැනීමේ උත්සවය, මධ්‍යම පලාත සහ සබරගමුව යාකෙරෙන යටිබේරිය වාහල්කඩ තොරණ අසලදී ඊයේ (18)උදැසන පැවැත්විණ.
ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා.පාර්ලිමේන්තු මන්ත්‍රී රාමෙශ්වරන් මහතා, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්තුමා, මධ්‍යම පළාත් සභාවේ ලේකම්තුමා ඇතුළුව රාජ්‍ය නිලධාරීන් දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසී බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.

268263240 214126047550726 214912149068737656 n

266681735 214126140884050 871840183736780218 n

267786848 214126070884057 2349671312073002258 n

267989540 214126117550719 8452748932189628694 n