செய்தி மற்றும் நிகழ்வுகள்

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති සී.පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පෙරවරුවේ නුවරඑළියේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහිදි ඉන්දියානු ආධාර යටතේ නුවරඑළිය රාගල ප්‍රදේශයේ ඉදිකෙරුණු නිවාස ව්‍යාපෘතියක් නිරික්ෂණය කිරිම ට ඉන්දීය උප ජනාධිපතිවරයා එක්විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනවිරත්න, සුන්දරලිංගම් ප්‍රදීප්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

1

2

3

4

5