செய்தி மற்றும் நிகழ்வுகள்

ග්‍රාමීය කර්මාන්ත සවිබල ගැන්වීමේ අරමුණෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන "දැයට පුනරුදයක් කර්මාන්තයට සවියක්" ජාතික වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ අතුරින් තෝරාගත් කුඩා ව්‍යවසායිකයින් වෙත යන්ත්‍රෝපකරණ සහ මෙවලම් බෙදාදීම මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමාගේ මුලිකත්වයෙන් සිදුකෙරිණ.

309668659 413326284297367 113486793090179988 n

309988671 413326354297360 4345653618032337762 n

310129231 413326290964033 991188685175496672 n

310385029 413326344297361 468884345355252665 n