செய்தி மற்றும் நிகழ்வுகள்

ජූලි මස 01 දිනට යෙදෙන රාජ්‍ය භාෂා දිනය සහ භාෂා සතිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්‍ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024/07/01 දින සවස 02.00ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ පැවැත්විණ.


ජාතික භාෂා දිනය හා සතිය සෑම වසරකම ජූලි 01 සිට 05 දක්වා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක රාජ්‍ය භාෂා 2019/01 මගින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ


නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

449486536 790785629884762 907648755499886209 n

449496938 790785253218133 971445684131547669 n

449612780 790785223218136 7063839658298550173 n

449704461 790785196551472 3488832959447057400 n

449699156 790785759884749 7170660673753041126 n

449616878 790785366551455 5214671822481178861 n

449720036 790785293218129 8548324418219899982 n

449734705 790785676551424 4910967262771514191 n

449389284 790785826551409 7023102080944881251 n

449370372 790785709884754 1056143772991210630 n

449385938 790785873218071 8276086686935013261 n449441701 790785969884728 8556787681750735379 n