செய்தி மற்றும் நிகழ்வுகள்

2025 නව වසරේ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු සර්ව ආගමික වතාවත් මැද අද (01) පෙරවරුවේ දී ආරම්භ කෙරිණි.
දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව සෙත් පතා පිරිත් සජ්ඣායනා කිරීම ඇතුළු සර්ව ආගමික වතාවත් සිදු කරන ලදී.
මෙයට සමගාමීව දිස්ත්රික් ලේකම් කාර්යලය පරිශ්රයේ දි කිරි ඉතිරවීමේ චාරිත්රය ද සිදුවිය.
අනතුරුව නව රජය විසින් ක්රියාත්මක කරන ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන එළි දැක්වීමේ සජීවි විකාශය සමගින් එක්ව සමස්ත කාර්ය මණ්ඩලය නව වසරේ ප්රතිඥාව ලබා දුන්හ.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්රික් ලේකම්(පාලන) දිනිකා කවිසේකර, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුබුර ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එක්ව සිටියහ.
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය
 
WhatsApp Image 2025 01 01 at 1.53.14 AM 1
472003992 927677539554484 7850992602486099011 n
472123598 927675202888051 1208622683100201610 n
472190103 927675439554694 44913933166587968 n
472135013 927677542887817 8356086910091515987 n
472185898 927678729554365 577640523447302557 n
472285057 927680859554152 6523826472326619435 n
472307814 927680936220811 3175672910668015338 n
472384735 927678556221049 3690759533628333914 n
472298141 927678569554381 2583843658506368026 n
472131926 927681029554135 1119942879811657118 n
472233824 927675322888039 5951216114541221599 n
471992506 927678652887706 5354224321772728253 n
472182951 927681406220764 7781239144357391704 n
472002641 927679706220934 4495315176471578069 n
472132605 927681512887420 3272107743434147341 n
472095496 927681916220713 8567324529077616676 n
472218664 927682082887363 1411168695129672113 n
472323050 927679796220925 6057619752508383725 n
471970339 927681982887373 4599339050629728941 n
472246270 927682282887343 250647333497013070 n