ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවාගත් නවක නිලධාරීන්ගෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පුහුණුව සඳහා අනුයුක්ත කළ කණ්ඩායම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල සිදුකල සති තුනක පුහුණුව සාර්ථකව අවසන් කල අතර එම වැඩසටහනේ සමාලෝචන සැසිය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදී අද( 22) පැවැත්විණ.
මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය පිළිගන්වා නවක පරිපාලන නිලධාරීන්ට ආශීර්වාද සිදුකිරීමද මෙහිදී සිදුවිය.
- இருக்குமிடம்:
-
முகப்பு
-
வினா விடை
-
News & Events
- නවක පරිපාලන නිලධාරීන්ගේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පුහුණු වැඩසටහනේ සමාලෝචන රැස්වීම පැවැත්වේ.












