செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්රික් සාහිත්ය කලා මහෝත්සවය දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්රධානත්වයෙන් 2024.10.29 වන දින නුවරඑළිය නව නගර ශාලාවේදී පැවැත්විණ.
"නිවුණු හැදුණු පිරුණු සොදුරු මිනිසුන් පිරි දේශයක් එක්ව ගොඩනගමු ” තේමා කරගත් මෙවර සාහිත්ය උත්සවයේ ප්රධාන දේශනය සිදුකලේ ප්රවීණ ගීත රචක සාහිත්යවේදී රත්න ශ්රී විජේසිංහයන් විසිනි.
නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහ කේන්ද්ර කර ගනිමින් පැවති දිස්ත්රික් සාහිත්ය තරගාවලියේ ජයග්රාහකයින් හට ත්යාග හා සහතික පත්ර ප්රධානය කිරීමද මෙයට සමගාමිව සිදුකෙරිණ.
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ප්රමුඛ නුවරඑළිය නුවරඑළිය මහා නගර සභාවේ නාගරික කොමසාරිස්තුමා . රාජ්ය නිලධාරීන් කලාකරුවන් පාසල් දරුදැරියන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදු කරනු ලැබිය.
නුවරඑළිය දිස්ත්රික් මාධ්ය ඒකකය
 
464948258 869448438685147 2466085358347731132 n
464971610 869448442018480 6778189051632672 n
464991758 869448155351842 552354368503342653 n
464954031 869448362018488 893766787184222063 n
464872582 869448128685178 3834415674128469573 n
465045230 869448392018485 954097303479993003 n464923308 869448132018511 6375519745167672732 n
464954297 869448308685160 2789956354373372189 n
464822771 869448125351845 6690160548832792015 n
464924027 869448045351853 6311410966878070123 n
464943369 869448345351823 7403890138379573237 n
464814954 869448195351838 918361791667993405 n
464954449 869448278685163 118031286203938724 n
465131789 869448468685144 608519132965242971 n