செய்தி மற்றும் நிகழ்வுகள்

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑළිය-ගම්පොළ ප්රධාන මාර්ගයේ, කොත්මලේ රම්බොඩ, ගැරඬි ඇල්ල ප්රදේශයේදී ඊයේ (11) අලුයම අඩි 100ක් පමණ ප්රපාතයකට පෙරළීමෙන් තුවාල ලැබු පිරිසගේ සුව දුක් බැලීම සදහා අග්රාමාත්යතුමිය ඊයේ රාත්රි ගම්පොළ රෝහල වෙත පැමිණියා.
මේ අතර අනතුර හේතුවෙන් නුවරඑළිය මහා රෝහලේ ප්රතිකාර ලබන රෝගින්ගේ සුවදුක් බැලීම සදහා අධ්යාපන හ උසස් අධ්යාපන නියෝජ්ය ඇමැති මධුර සේනවිරත්න මහතා සහ දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු පිරිසක් ද ඊයේ රෝහල වෙත පැමිණ සිටියා.
අනතුරින් ජීවිතයක්ෂයට පත් අයගේ මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කරණ බව වාර්තාවේ.
1
2
3
4
5