செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.02.22 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඓශ්චර්ය ශාලාවේදී පැවැත්විණ.
2021 වර්ෂයට අදාලව එළවලු වගාව ආශ්‍රිතව වගා හානි සිදුව ඇත්නම් ඒ පිලිබදව කඩිනම් විමර්ශන සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි මෙහිදී දිසාපතිතුමන් අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය .
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්.දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන්, ඇතුළු රාජ්‍ය නිලධාරින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.273850312 257167103246620 5426540183574347118 n

273793066 257167069913290 1264503728408212615 n

273902864 257167003246630 6518370556149373262 n

274016575 257167179913279 1172171495322951897 n

274341751 257167016579962 4854890101171107106 n

274378590 257166959913301 1780066552432747829 n

274537373 257167156579948 2337451200011126315 n