செய்தி மற்றும் நிகழ்வுகள்

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල "සුභාවිත ගී දැහැන" සංගීත ප්‍රසංගය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය(15) දා නුවරඑලිය සිනෙසිටා ශාලාවේදී පැවැත්විණ.
අවිවේකී මනසට ගීතයේ මිහිරියාව තුලින් සමාජයේ ප්‍රගමනයට "සුභාවිත ගීතය" යන්න තේමා කර ගත් මෙම සංගීත සන්ධ්‍යාව 60-70 දශකයේ ගායක ගායිකාවන්ගෙන් ගීතවත් වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.පී.කේ බෝධිමාන්න මහත්මිය හිටපු නගරාධිපති මහින්ද දොඩ්ම්පේ ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

347581592 576814121281915 6837027515772979685 n347252545 576814161281911 4720852331829251375 n347253788 576814287948565 361304361965776342 n347269921 576814311281896 4622476107028540133 n347285579 576814267948567 1066736472886691594 n347382082 576814134615247 304286878411383549 n347434105 576814197948574 9112676820361468202 n347585440 576814214615239 5067031211109032679 n348637434 576814241281903 5285559996694137506 n