செய்தி மற்றும் நிகழ்வுகள்

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් /ඩිප්ලෝමාධාරින් වෙත සංවර්ධන නිලධාරී සේවයේ ස්ථිර පත්විම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (2022-01-23)හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, හගුරන්කෙත සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

272318715 236709525292378 7899570535280316839 n

272267921 236709605292370 7939910256842968474 n

272033056 236709585292372 2972441175696996423 n

271939370 236709651959032 3370968195578099000 n

271823159 236709678625696 894089534415672881 n

271743521 236709548625709 448520371397107852 n