செய்தி மற்றும் நிகழ்வுகள்

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරිමත් සමග ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රි පාද උඩ මළුවේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩමකරවීම වෙනුවෙන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති පෙරහැර ආරම්භක උත්සවය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි
යුධ හමුදා භට පිරිස් විසින් පෙරහැරවල් චාරිත්‍රානුකුලව වැඩම කරවු අතර නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවු පෙරහැර නල්ලතන්නියේ බෞද්ධ මධ්‍යස්ථානයේ සිට නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ හරහා සහ නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පෙරහැරවල් දෙකක් මගින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවනු ලැබුහ.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මලනි ලොකුපොතාගම යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් ඒක්ව සිටිහ.

 

282561991 579665916925898 3473401409454696286 n282563016 579666180259205 681719057092930657 n282564218 579665963592560 8093998113790053179 n282582282 579665573592599 8780817782185738162 n

282611795 579666323592524 8681262089839467244 n282715695 579665883592568 293211194893698196 n282779849 579666080259215 2720762416697492254 n282784449 579666283592528 2732429968044547100 n

283025974 579665600259263 852021610943857811 n283082337 579666366925853 6474582411539510495 n283349372 579665713592585 8534839803739504411 n283394449 579666046925885 880871975191501820 n

283403930 579665480259275 1247974026624849453 n283148332 579665813592575 5934710790666062936 n283421909 579666236925866 2000135138455521854 n283455570 579665740259249 590162964924778985 n

283560047 579665686925921 8363513364181636481 n283735737 579665660259257 2275113389701631160 n283752510 579666093592547 3197077384080624477 n283849465 579666206925869 2692581842938964757 n